ආහාර ගන්න එකයි පොත පත කියවන එකයි එකම වෙලාවෙ කරන අයගෙ පුරුද්ද තව තවත් වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නෑ.සමහර අය පොතක් නැතිව කෑම මේසෙ වාඩි වෙන්නෙ නෑ.තව සමහර අය පත්තර කියවන වෙලාව වෙන්නෙ කෑම ගන්න වෙලාව.ඉතින් මේ රසවිදිල්ලෙ අපි නොදන්න පැත්තකුත් තියෙනව.යම් ආහාරක් රසවිදින විට ඉන් නැගෙන ඇඹුල් රස,තිත්ත රස,සැර,පැණි රස වගේ හැම රසයක්ම මේ පොත පත ලංකරගත්තහම විදින්න බැරිව යනවා.අනිත් පැත්තට කොච්චර ලස්සන කතාවක් වුනත් කවියක් වුනත් ඒ නියම රස විදින්න කෑම මේසයෙදි ඔබට බෑ.
ඉතින් රස ගැන හොදින්ම අදුනන පර්යේෂකයන් පවා මේ ගැන මත පල කරල තියෙන්නෙත් අන්න ඒක හින්දයි.රස ට කරන් පුළුවන් හරියක් කියලා දැන් ඔයාලට හිතෙයි.
No comments:
Post a Comment